26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට

මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට

මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි පර්යේෂණ අධ්‍යක්ෂිකා භද්‍රානි ජයවර්ධන පැවසුවේ වසරේ මේ දක්වා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 6,728 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පාසල් ළමුන් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ඇතැම් පුද්ගලයින් විවිධ උපක්‍රම භාවිත කරමින් සිටින බවත් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.