27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාන්‍ය පෙළ විභාගය අප්‍රේල් මස අගදී

සාමාන්‍ය පෙළ විභාගය අප්‍රේල් මස අගදී

ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 29 වැනිදා දක්වාත් සාමාන්‍ය පෙළ විභාගය අප්‍රේල් මස අග පැවැත්වීමටත් තීරණය කර ඇති බවයි.