30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගිය වසරේ ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 240ක ආධාර

ගිය වසරේ ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 240ක ආධාර

2022 වසරේදී පමණක් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 240කට වැඩි ආධාර ලබා දී ඇති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් පැවසුවාය.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

මෙම ආධාර තොගයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 88.5කට අධිකය.