29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරතෙල් මිල ඉහළ යයි

බොරතෙල් මිල ඉහළ යයි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85යි ශත 91ක් ලෙස සටහන්ව තිබුණා.

ඊට සාපේක්ෂව ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 80යි ශත 26ක් ලෙසයි.