30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඕස්ට්‍රේලියානු ගුවනේදී හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටෙයි

ඕස්ට්‍රේලියානු ගුවනේදී හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටෙයි

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් ආසන්න උඩු ගුවනේදී හෙලිකොප්ටර් යානා දෙකක් ගැටීමෙන් අද (02) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ හෙලිකොප්ටර් යානා දෙකෙහි 13දෙනෙක් පමණ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එක් හෙලිකොප්ටරයක් ගොඩබෑමේ දී සහ අනෙක් හෙලිකොප්ටරය ගුවන් ගත කිරීමට යාමේ දී එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.