27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය බලධාරීන් ළඟ ගැටළුවට විසඳුම් නෑ

දුම්රිය බලධාරීන් ළඟ ගැටළුවට විසඳුම් නෑ

දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගැනීමෙන් දුම්රිය අවලංගුවීම කිසිසේත්ම පාලනය කිරිමට නොහැකි බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

දුම්රිය රියදුරු, නියාමක, කැබින්මන්, පයින්ටුකරු සහ දුම්රිය කාර්ය සහයක යන තනතුරුවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවිය යුතු බවයි ඔවුන් පවසනවා.

දුම්රිය රියදුරු, නියාමක, කැබින්මන්, පයින්ටුකරු සහ දුම්රිය කාර්ය සහයක යන තනතුරුවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවිය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් විශ්‍රාම යාම නිසා ඇතිවු පුරප්පාඩු හේතුවෙන් අද දිනයේ ගමන්වාර 18 ක් අවලංගු වී තිබෙනවා.