26.7 C
Colombo
Friday, May 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දයට නාමයෝජනා කැඳවීම 18 වැනිදා සිට

ඡන්දයට නාමයෝජනා කැඳවීම 18 වැනිදා සිට

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම මේ මස 18 වැනිදා සිට 21 වනදා දහවල් 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන 341 න් 340 ක් සඳහා මෙලෙස නාම යෝජනා කැඳවනු ඇති. ඇප මුදල් තැන්පත් කිරීමට ලබන 20 වනදා මධ්‍යහ්න 12 දක්වා අවස්ථාව ලබාදී ඇති බව කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය.