27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරතෙල් මිල තවත් පහතට

බොරතෙල් මිල තවත් පහතට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වැඩිම අළෙවියක් ඇති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලකයක මිල ඩොලර් 88.10 ක් දක්වා පහත වැටී ඩොලර් 3.81 කින් මිල අඩු වී ඇත.

ඉන්ධන පාරිභෝජක රටවල්වල ඉල්ලුම අඩුවීම සහ ගෝලීය ආර්ථික අර්බුදය මෙම තත්වයට හේතුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.