31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කරයි

ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කරයි

කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ ඉදිකර ඇති බව කියන ව්‍යාජ දළදා මාළිගාවේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

එහි භාරකරුවන් විසින් එම ඉවත් කිරීම් ආරම්භ කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ස්ථානයේ නිරීක්ෂණයකට ඊයේ (07) දින පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ව්‍යාජ දළදා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කරන ලෙස එහි හිමිකාරිත්වය දරණ ජානක සේනාධිපති නැමැත්තාට දැනුම් දීමට කටයුතු කළා.