30.6 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර රුපියල් 49ට විකිණීමට තීරණයක්

බිත්තර රුපියල් 49ට විකිණීමට තීරණයක්

බිත්තරයක් රුපියල් 49 කට අලෙවි කිරීමට කුකුළු ගොවිපළ හිමියන් තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් ඊයේ (08) බිත්තරයක් අලෙවි වූයේ රුපියල් 55ත් 65ත් අතර මිලකටයි.

ආනයනික එක් බිත්තරයක් රුපියල් 45 කට අලෙවි කිරීමට අපේක්ෂා කරන බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.