26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 13ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 13ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැල්ලම්පිටිය බස් නැවතුම්පොළේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.