30 C
Colombo
Saturday, May 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑහෙට මෙහට අදින පළාත් පාලන ඡන්දය - කැබිනට්ටුවේ තීරණයට මැතිවරණ කොමිසම හරස්...

එහෙට මෙහට අදින පළාත් පාලන ඡන්දය – කැබිනට්ටුවේ තීරණයට මැතිවරණ කොමිසම හරස් වෙයි

පළාත් පාලන ඡන්දයට ඇප මුදල් තැන්පත් කිරීම භාර නොගන්නා ලෙසට සඳහන් කරමින් ලිපියක් මීට සුළු මොහොතකට පෙර
දිස්ත්‍රික් ලේකම්වරුන්ට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යවා තිබුණා.

ඉන් පසුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නැවතත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යවමින් පවසා තිබුණේ ඇප මුදල් තැන්පත් කිරීම භාරගැනීම දිගටම සිදුකරන ලෙසයි.