― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsඅපේක්ෂක ඇප තැම්පත් මුදල් බාර ගැනීමෙන් වළකින ලෙස දන්වා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්...

අපේක්ෂක ඇප තැම්පත් මුදල් බාර ගැනීමෙන් වළකින ලෙස දන්වා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක්

2023-01-09 දින රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් නැවත දැනුම් දෙන තුරු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සදහා වන අපේක්ෂක ඇප තැම්පත් මුදල් බාර ගැනීමෙන් වළකින ලෙස දන්වා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කර තිබෙනවා.