27.2 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ගමන් වාර 30ක් අවලංගු කෙරේ

දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කෙරේ

අත්‍යවශ්‍ය දුම්රිය ධාවනය විධිමත් කිරීම වෙනුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18ක් පුත්තලම මාර්ගයේ දෙකක් කැලණිවැලි මාර්ගයේ ගමන් වාර 2ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 8ක් වශයෙන් සම්පූර්ණ ගමන් වාර 30ක් අවලංගු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අවලංගු කෙරෙන දුම්රිය ගමන් වාර සටහන පහතින්,