27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැස්බෑ බිත්තර සමඟ අයෙක් අත්අඩංගුවට

කැස්බෑ බිත්තර සමඟ අයෙක් අත්අඩංගුවට

රත්මලාන වෙඩිකන්ද වෙරළ තීරයේදී කැස්බෑ බිත්තර 30 ක් ළඟ තබා ගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) ගල්කිස්ස පොලිසියට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 60 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු අද (13) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.