― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසති අන්තයෙත් පැය දෙකයි විනාඩි 20ක් විදුලිය කැපෙයි

සති අන්තයෙත් පැය දෙකයි විනාඩි 20ක් විදුලිය කැපෙයි

සති අන්තයේ විදුලි කප්පාදුව සිදු කෙරෙන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව හෙට (14) සිට 16 වනදා දක්වා පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවයි එම කොමිසම සඳහන් කළේ.

A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රී කාලයේ දී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කෙරෙනු ඇති.