25 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑක්දින ක්‍රිකට් ඉතිහාසයේ දරුණුතම තරග පරාජය ශ්‍රී ලංකාව ඉදිරියේ

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දරුණුතම තරග පරාජය ශ්‍රී ලංකාව ඉදිරියේ

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දරුණුතම පරාජය වැළදගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදු වුණා.

ඒ ඉන්දියාව අතර අද පැවති තුනව සහ අවසන් එක්දින තරගය ලකුණු 317කින් පරාජයට පත්වීමත් සමගයි.