26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරඹුක්කන දිවිත්ව ඝාතනයට ඇල්ලූ දෙදෙනා රිමාන්ඩ්

රඹුක්කන දිවිත්ව ඝාතනයට ඇල්ලූ දෙදෙනා රිමාන්ඩ්

රඹුක්කන ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙක් ඝාතනය කර එම සිරුරු වළදමා සැඟවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 23 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් දෙදෙනා අද (16) කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් දෙදෙනා මාවනැල්ල හා වැලිඔය ප්‍රදේශවලදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.