27.8 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොටහේනේ වෙඩි තැබීමක්

කොටහේනේ වෙඩි තැබීමක්

කොටහේනේ 6 වන පටුමග ප්‍රදේශයේදී අද (18) දහවල් වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන්කරමින් සිටි අයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

වෙඩි තැබීමෙන් තුවාළ ලැබූ අයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.