27.8 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේරාදෙණියේ සරසවි සිසුන්ට කඳුලු ගෑස්

පේරාදෙණියේ සරසවි සිසුන්ට කඳුලු ගෑස්

පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

අද රාත්‍රී සරසවි සිසුන් පිරිසක් මෙම විරෝධතාවයේ නිරතවූ බවයි සඳහන් වන්නේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.