28.9 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2005න් පසු උපන් අයට හැඳුනුම්පත් දීම තාවකාලිකව අත්හිටුවයි

2005න් පසු උපන් අයට හැඳුනුම්පත් දීම තාවකාලිකව අත්හිටුවයි

ජාතික හැඳුනුම්පත් මුද්‍රණ කාඩ්පත් හිඟයක් පවතී.

මේ හේතුවෙන් 2005 වසරෙන් පසු උපන් අය සඳහා ජාතික හැඳුනුම්පත් බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් විභාගයට පෙනී සිටින සිසුන් සඳහා තාවකාලික ලිපියක් නිකුත් කරන බවත් එය ඔක්තෝබර් මාසය දක්වා වලංගු වන බවත් බඳවා ගැනීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.