30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිනුවන්ගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

මිනුවන්ගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි 65 හැවිරිදි කාන්තාවක් මිනුවන්ගොඩදී ඝාතනය කර තිබේ.

මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසටද ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කිරීමට සූදානමින් සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය පරීක්ෂණ පවත්වයි.