27.8 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය දවසේ පැය 24 පුරාම විදුලිය ලබාදීමේ අපහසුවක්

මැතිවරණය දවසේ පැය 24 පුරාම විදුලිය ලබාදීමේ අපහසුවක්

පවතින විදුලි අර්බුදය හේතුවෙන් මැතිවරණ දිනයේ සහ ඡන්ද ගණන් කිරීමේ දිනයේ පැය 24 පුරාම විදුලිය සැපයිය නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

පවතින විදුලි අර්බුදය හේතුවෙන් පැය 24 පුරාම විදුලිය ලබාදීමට නොහැකි බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් මැතිවරණ කොමිසම සමඟ පැවති සාකච්ඡාවකදී පෙන්වා දී තිබේ.

ඡන්ද මධ්‍යස්ථාන සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිත කළ හැකි නමුත් ඒවාට ඉන්ධන ලබාදිය නොහැකි බවද ඔවුන් පෙන්වා දුන්නා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බව විදුලිබල මණ්ඩලය කොමිසමට දැනුම් දුන්නා.