31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීන නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාවත්

චීන නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාවත්

වසර තුනකට පසු චීන සංචාරකයින් සඳහා චීනය විසින් නැවතත් ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබේ.

එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට උපකාර වන බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ

එසේම එය මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීමට මහෝපකාරී වන බවද චීනය පවසයි.