26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුනිල් හඳුන්නෙත්ති මාතරින් පළාත් පාලන මැතිවරණයට

සුනිල් හඳුන්නෙත්ති මාතරින් පළාත් පාලන මැතිවරණයට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මාතර මහ නගර සභාවට ඉදිරිපත් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ලැයිස්තු අපේක්ෂකයෙක් ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මාතර මහ නගර සභාව වෙනුවෙන් ඔහු ඉදිරිපත් වීමට නියමිතයි.