31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෝටලයක් පිටුපසින් අත් බෝම්බයක් හමුවෙයි

හෝටලයක් පිටුපසින් අත් බෝම්බයක් හමුවෙයි

මිහින්තලේ ප්‍රදේශයේ හෝටලයක් පිටුපස වළ දමා තිබියදී අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

විශේෂ කාර්ය බළකාය පවසන්නේ මෙලස හමු වී ඇත්තේ විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් බවයි.

මේ වනවිට එම වෙළෙඳසළ හිමි ඉඩම් හිමිකරු අත්අඩංගුවට ගෙන මිහින්තලේ පොලීසියට වෙත බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

එස්.එෆ්.ජී 87 දරන වර්ගයට අයත් අංකය අපැහැදිලි එම අත් බෝම්බය විශේෂ කාර්ය බලකායේ උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සොයාගෙන ඇත.