31.1 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාන් මිල අඩුවෙන ලකුණු ?

පාන් මිල අඩුවෙන ලකුණු ?

පාන් ගෙඩියක මිල ඉදිරියේදි අඩු කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ අවදානය යොමුව තිබෙනවා.

පාන් අලෙවිය සියයට 50 කින් පමණ අඩුවීම ඊට හේතුවයි.

දිවයින පුරා බේකරි හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී රැස්වී තිරණයක් ගැනිමට නියමිතයි.

වෙළඳ පළේ පාන් ගෙඩියක් රුපියල් 170 කට මේ වන විට අලෙවි වන අතර මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් පාන් පරිභෝජනය අඩුකර ඇති බව බේකරි හිමියන් පෙන්වා දෙනවා.