25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් නිමවී ගෙදර යමින් සිටි සිසුන් පිරිසක් ලොරියෙන් වැටෙයි

පාසල් නිමවී ගෙදර යමින් සිටි සිසුන් පිරිසක් ලොරියෙන් වැටෙයි

හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පාසල් සිසුන් 11 දෙනෙකු කැලෑපිටිමුල්ල ප්‍රදේශයේදී ලොරියකින් ඇද වැටී තුවාල ලබා ඇත.

ඉන් හත් දෙනකු අද දහවල් දිවුලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිසුන් පාසල් නිමවී නිවෙස්වලට යෑම සඳහා මෙම ලොරිරථයට ගොඩ වී ඇති අතර වංගුවකදී මොවුන් ලොරියෙන් විසිවී වැටුණු බව එම සිසුහු පවසයි.