― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් ඔහුට පහරදී අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය නියම කළ බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම අවලංගු කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගොනු කළ අභියාචනා පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී එම අභියාචනා පෙත්සම විභාගය සඳහා අගෝස්තු 06 වනදාට නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.