වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූ කම්පන හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව මේ වන විට භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 3,342ක් සොයාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 41,000කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව සිටින බව සඳහන් වේ.
පසුගිය ජූනි 24 වනදා වෙනිසියුලාවට ප්‍රබල භූ කම්පන දෙකක් ඇතිවූ අතර එමඟින් රට පුරා දැඩි විනාශයක් සිදුවී තිබේ.
එම භූ කම්පනවලින් තුවාල ලැබූ 16,000කට අධික පිරිසක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා කර ඇත.


