28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්ථානයේ ගෑස් පිපිරීමකින් 16ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ ගෑස් පිපිරීමකින් 16ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීමකින් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිවසක ඇථි වූ ගෑස් කාන්දුවීමකක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධියෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා ළමුන් සිව්දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.