31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහවැලි ගඟෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි

මහවැලි ගඟෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි

ඊයේ (25) උදෑසන කටුගස්තොට පොලිස් වසමේ කුඩා රත්වත්ත ප්‍රදේශයේ මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක් කටුගස්තොට පොලිසිය සොයා ගෙන තිබෙනවා.

ඒ කටුගස්තොට පොලිසියට ලද තොරතුරකට අනුවය.

මියගොස් සිටි පුද්ගලයා වයස අවුරුදු 40 ත් 50 ත් අතරේ පසුවන අයෙක් වන අතර කලු ඉරි සහිත කමිසයක් සහ කළු පැහැති කලිසමක් ඇද සිටින බව පොලිසිය පැවසුවා.

මෘත ශරීරය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය සිදුකර මහනුවර රෝහලේ තැන්පත් කර ඇත.

කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.