28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධීවරයින්ට විශේෂ දැනුම්දීමක්

ධීවරයින්ට විශේෂ දැනුම්දීමක්

හෙට(31) දින උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙනතුරු නැගෙනහිර මුහුදු කලාපයේ ධීවර කටයුතුවලින් ඉවත් වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදු කර තිබේ.