28.9 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 6.7ක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 6.7ක්

ඉන්දීයාව විසින් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 6.7 ක ප්‍රදානයක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ වසර සඳහා වූ එරට අයවැය වාර්තාව එළිදක්වමිනුයි ඉන්දීය රජය මෙම තීරණය ගෙන ඇත්තේ. පසුගිය වසරේදී ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 200ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ නමුත් මෙම වසරේදී අයවැයෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ක් දක්වා එම ප්‍රදානය අඩුකර තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, මියන්මාරය, බංගලාදේශයට සහ මොංගෝලියාවට ලබා දෙන ප්‍රදානයන්ද මෙවර ඉන්දීය අයවැයෙන් අඩුකර තිබීම විශේෂත්වයකි.