27.2 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිටකොටුවේ විදුලි උපකරණවල හිඟයක්

පිටකොටුවේ විදුලි උපකරණවල හිඟයක්

ආනයන සීමා කිරිමත් සමඟ පිට කොටුව තොග වෙළඳපොළෙහි විදුලි උපකරණවල හිඟයක් පවතින බවට වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරනවා.

විදුලි උපකරණ තොග අලෙවිසැල් රැසක විදුලි උපකරණ නොමැති විමත් සමඟ මිළ ගණන් ඉහළ ගොස් ඇති නිසා පිට පළාත්වලින් තොග රැගෙන යාම සඳහා පැමිණෙන වෙළෙන්දන් ද අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට විදුලි උඳුන්, ඇඹරුම් යන්ත්‍ර, විදුලි කේතල සහ විදුලි ඉස්තිරික්ක ඉහළ මිළ ගණන් යටතේ අලෙවි වන අතර ඇතැමි විදුලි උපකරණවල මිල රුපියල් 3000 සිට 12000 දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්.