― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොරවකදී රැඳවියන් දෙදෙනෙක් පලා යයි

මොරවකදී රැඳවියන් දෙදෙනෙක් පලා යයි

මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනකු නැවත බන්ධානාගාර ගත කිරීමට බන්ධනාගාර බස් රථයට රැගෙන යන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගොස් තිබේ.

රැඳවියන් දෙදෙනා අයිස් මත්ද්‍රවය සහ ගංජා සම්බන්ධයෙන් දෙණියාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඉකුත් 16 සහ 21 වන දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ද මේවන විට ආරම්භ කර තිබෙනවා.