26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

හෙට පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

හෙට (03) විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පස්වරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ලබන 08 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත අතර පසුගිය 27 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරයේ වාර අවසන් කෙරුණි.