30.6 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිසබයේ මුලසුනේ අසුන් ගන්නා මන්ත්‍රීවරුගේ නම් ප්‍රකාශයට පත් කරයි

මැතිසබයේ මුලසුනේ අසුන් ගන්නා මන්ත්‍රීවරුගේ නම් ප්‍රකාශයට පත් කරයි

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේදී මුලසුනේ අසුන් ගන්නා සභාපති නාමාවලිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව   වේලු කුමාර්,  මයන්ත දිසානායක,  ඉම්රාන් මහරූෆ්,  හර්ෂණ රාජකරුණා,  රෝහිණි කුමාරි විජේරත්න,  හේෂා විතානගේ,  කෝකිලා ගුණවර්ධන,  නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත,  නීතිඥ වසන්ත යාපාබණ්ඩාර,  ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් ,  නීතිඥ මධුර විතානගේ,  වීරසුමන වීරසිංහ,  සමන්ප්‍රිය හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම  මහත්මීහු  සභාපති නාමාවලියට ඇතුළත් කරනු ලැබ සිටිති.