27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකල්පිටිය වෙරළට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහැරේ

කල්පිටිය වෙරළට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහැරේ

කල්පිටිය, කුඩාව වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුව නැවත නිරුපද්‍රිතව මුදා හැර තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ ඊයේ උදෑසන කල්පිටිය කුඩාව වෙරළ තීරයට ගොඩ ගැසූ තල්මසුන් දාහතර දෙනෙකු පමණ රංචුවක් මෙලෙස මුදාහැරි බවයි.

නාවික හමුදාව වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව එම තල්මසුන් නැවතත් මුහුදට යොමුකිරීමට කටයුතු කරනු ලැබුවා.

මෙලෙස ගොඩ ගසන ලද තල්මසුන් අතරින් තුන් දෙනෙකු මියගොස් සිටි බවයි වනජීවී දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත්තේ.