27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැය 10ක ජල කප්පාදුවක්

පැය 10ක ජල කප්පාදුවක්

රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට කටයුතු කරන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

හෙට (13) පස්වරු 08 සිට අනිද්දා (14) පෙරවරු 6 දක්වා මෙම ජල සැපයුම අත්හිටවනු ලබයි.

ඒ අනුව රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවන ලබන අතර ජල කප්පාදුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට 1939 ක්ෂණික දූරකථන අංකය හා සම්බන්ධ වන්න.