26.7 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධික ශිත කාලගුණය නිසා මියගිය සතුන් වෙනුවෙන් වන්දි

අධික ශිත කාලගුණය නිසා මියගිය සතුන් වෙනුවෙන් වන්දි

මැන්ඩොස් සුළි කුණාටුව හේතුවෙන් උතුර පළාතට බලපෑ අධික ශිත කාලගුණයෙන් මියගිය සතුන් වෙනුවෙන් වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා රුපියල් මිලියන 30 ක මුදලක් වෙන් කර ඇති අතර, ඊට අදාළ චෙක්පත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් පශු සමිපත් අතිරේක ලේකමිවරයාට භාරදුන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව මියගිය එක් ගවයෙකු සඳහා රුපියල් විසි දහසක්, ගව පැටවෙකු සඳහා රුපියල් 10,000 එළුවෙකු සඳහා රුපියල් 5,000 ක් සහ එළු පැටවෙකු සඳහා රුපියල් 3,000 ක මුදලක් වන්දි වශයෙන් ලබා දීමට නියමිතයි.

පසුගිය දෙසැමිබර් මාසයේ පැවති මෙම ශික දේශගුණයෙන් උතුර සහ නැගෙනහිර පළාත්වල ගවයින් 1,866 ක් සහ එළුවන් 559 ක් ජිවිතක්ෂයට පත්වුණා.