― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරැල්ලේදී කාන්තාවකට වෙඩි තැබූ හමුදා සෙබලුන් දෙදෙනා රිමාන්ඩ්

බොරැල්ලේදී කාන්තාවකට වෙඩි තැබූ හමුදා සෙබලුන් දෙදෙනා රිමාන්ඩ්

බොරැල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් යුද හමුදා මූලස්ථානයේ බුද්ධි බලකාගේ සෙබලුන් දෙදෙනා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) නියෝග කළාය.

මෙම සිද්ධියෙන් මරණයට පත්වූයේ තල්ගහකුඹුර බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී වික්‍රම පත්තිවිලගේ මෙලනි කාංචනා නමැති 25 හැවිරිදි තරුණීයකි.