25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ක්‍රිකට් ගැන හිටපු ප්‍රධානියෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ඉන්දීය ක්‍රිකට් ගැන හිටපු ප්‍රධානියෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට පැමිණිමට පොරකෑම නිසාම ශාරීරික යෝග්‍යතාව සියයට සියයක්ම වැඩි කර ගැනිම සඳහා සිය පෞද්ගලික වෛද්‍යවරු මාර්ගයෙන් විවිධ උත්තේජක එන්නත් කර ගන්නා බවත් එය පරීක්ෂණ වලටද හසු නොවන බවත් ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තේම් කමිටු ප්‍රධානී චේතන් ෂර්මා පවසයි.

මේ හේතුව නිසාම ඉන්දීය ක්‍රිකට් ආයතනයද මෙම කරුණ ගැන දැනගෙන එය සඟවන බවද හෙතෙම මෙහිදී චෝදනා කලේය.

ඔහු මෙහිදී කණ්ඩායමේ ඇතිවූ අර්බුධ සම්බන්ධයෙන් මෙන්ම නායකත්වයේ ඇතිවූ ගැටුම්ද එලි දක්වා ඇත.