27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රෙගරි වැවෙන් නාඳුනන මළසිරුරක් හමුවෙයි

ග්‍රෙගරි වැවෙන් නාඳුනන මළසිරුරක් හමුවෙයි

නුවරඑළිය ග්‍රෙගරි වැවෙහි පාවෙමින් තිබූ නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.

එම මළ සිරුර අද (16) පස්වරුවේයි සොයාගෙන ඇත්තේ.

නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්‍රෙගරි වැවෙහි පාලම අසල සිරුර පාවෙමින් තිබූ බවත්, එම සිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් නුවරඑළිය පොලිසිය ප්‍රකාශ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.