26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම මිණිපිරියට හදි කළ මුත්තා අත්අඩංගුවට

තම මිණිපිරියට හදි කළ මුත්තා අත්අඩංගුවට

වයස අවුරුදු 10 ක් වන තම මිණිපිරියට ලිංගික අතරව කළ බව කියන 90 වියේ පසුවන ඇගේ මුත්තෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නල්ලදරන්කට්ටුව – වෙහෙරකැලේ පදිංචිව සිටින අයෙකි.

පසුගිය 15 වැනිදා දැරිවිය තම මුත්තාට දිවා ආහාර රැගෙන තනිවම ඔහුගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේදී සැකකරු විසින් දැරිවියව බරපතල ලෙස අපයෝජනයට ලක් කර ඇති බව විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

පසුව දැරිවිය විසින් මේ බව නිවසට පැමිණ තම මවට පවසා ඇති අතර අනතුරුව මව විසින් මේ සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා

සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.