31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයට පුහුණු ශ්‍රමිකයන් යැවීම සඳහා ගිවිසුමක් අත්සන් කරයි

ජපානයට පුහුණු ශ්‍රමිකයන් යැවීම සඳහා ගිවිසුමක් අත්සන් කරයි

ජපානයට පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානය අතර අවබෝධතා ගිවිසුමක් අද (17) අත්සන් කරනු ලැබීය.  

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි වැඩබලන සභාපති සමින්ද ජයසේකර සහ ජපාන අයි.එම්. පදනමේ අධ්‍යක්ෂ ටොලුකා කියෝෂි යන මහත්වරු එම ගිවිසුමට අත්සන් තැබූහ.