26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෞද්ධ හා පාලි සරසවියේ අධ්‍යයන කටයුතු යළි ඇරඹීමට තීරණය කරයි

බෞද්ධ හා පාලි සරසවියේ අධ්‍යයන කටයුතු යළි ඇරඹීමට තීරණය කරයි

දින නියමයක් නොමැතිව වසා දැමුණු බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු වසර සිසුන් සඳහා පමණක් විශ්ව විද්‍යාලය ලබන 27 වනදා විවෘත කෙරෙන බවයි උප කුලපති බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි කියාසිටියේ.

නවකවදය හේතුවෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් මත පසුගිය දෙසැම්බර් මාසයේදී විශ්ව විද්‍යාලය වසා දැමුණා.