28.9 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 03කින් QR ක්‍රමය ඉවත් කරනවා!

මාස 03කින් QR ක්‍රමය ඉවත් කරනවා!

ඉදිරි මාස තුනෙන් පසු දැනට ක්‍රියාත්මක ඉන්ධන සැපයුම් ක්‍රමය (QR) අහෝසි කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය සියලු කටයුතු අවසන් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

ඊට අදාළ යෝජනාව ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.