29.5 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅප්‍රේල් මාසයේදී QR කේතය ඉවත් කෙරේ

අප්‍රේල් මාසයේදී QR කේතය ඉවත් කෙරේ

අප්‍රේල් 10 වැනිදා වනවිට ඉන්ධන නිකුත් කිරීමේ QR කේත ක්‍රමය ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි.

එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් එම පියවර ගන්නා බවයි.

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හමුවේ, ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකිරීමට හැකියාව පවතින බව සංස්ථාව පවසන්නේ.