Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

නෙදර්ලන්තය පැරදූ එංගලන්තයට ලකුණු 160ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයග්‍රහණය ලබා ගැනීමට පසුගිය වර ලෝක ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමට අද හැකියාව ලැබුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 160කින් පරාජයට...
Homehot newsවගා ළිඳකට වැටුනු අලි හතර දෙනෙකු බේරා ගැනේ

වගා ළිඳකට වැටුනු අලි හතර දෙනෙකු බේරා ගැනේ

වවුනියාව,සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වන අලි හතරදෙනකු බේරා ගැනීමට වවුනියාව වනජිවි නිළධාරීන් කටයුතු කළා.

ඔවුන් පැවසූවේ ගම්වැසිකුගෙන් ලද තොරතුරකට අනුව වගා ළිඳට වැටී සිටි විශාල අලි දෙදෙනෙකු හා අලි පැටවුන් දෙදෙනෙකු බැකෝ යන්ත්‍රයක් අදාරයෙන් බේරා ගත් බවයි.

එම අලි රංචුව 26 වැනිදා රාත්‍රියේ ළිඳට වැටෙන්නට ඇති බවට වනජිවි නිළධාරීන් විශ්වාස කරනවා.